ඔබගේ පණිවිඩය සමග ඊ-මේල් (Email) ලිපිනයද අනිවාර්යෙන්ම ඇතුලත් කර අපගේ දුරකථන අංක වලට SMS පමණක් යොමු කරන්න. ෆොරෙක්ස් සිග්නල්ස් (Forex Signals) ලබාගැනීම සඳහා ගෙවීම සිදුකර ඉන්පසුව ඔබ එය ගෙවූ බැංකුවේ නම හෝ අදාල ආයතනයේ නම සඳහන් කර ඔබගේ Email ලිපිනයද සමග පණිවිඩයක් අපවෙත එවන්න. කැමති දිනයකදී මෙය සක්‍රීය කරගත හැකි නමුත් SMS එවීම සඳහා අමතර ගාස්තුවක් (උදා: රු.5+බදු/දවසකට Dialog/Hutch/Airtel/Etisalat සිම් එකේ ඇති මුදලින්) අයවෙන බැවින් කැමතිනම් මුලින්ම අමතර ගාස්තුවක් නොගෙවා Emails/Telegram App මගින් ලබාගත හැක. SMS සහ Telegram App හරහා අමතර මුදලක් නොගෙවා දෙදෙනෙකුට වුවද මෙය එකවර භාවිතා කල හැක. |